මගෙ සිරියහන දස්කොන් තනි මැකුවාද?

No comments
හෙමිහිට ඇවිත් නලලත සිප හිස අතගා
ලද අම සුවය සොයනෙමි සිහිනෙක වෙලිලා
මට හිමි මගේ ආදරයේ දුක හංගා
මැරි මැරි හිඳිමි දියවෙන ප්‍රේමය හින්දා

නුපුරුදු අතක උනුසුම නුඹ හෙව්වාද?
තුරුලේ වෙලී නුපුරුදු සුව හෙව්වාද?
නොලැබූ පහසකින් හිත හිරිවැටුනාද?
මගෙ සිරියහන දස්කොන් තනි මැකුවාද?

No comments :

Post a Comment